Breaking News

Friday, October 9, 2015

GOKANO - How to get free items

ඔන්න අදත් ඔයාලට ගොඩක් වටින සයිට්  එකක් ගැන කියන්න හදන්නෙ 


මේ සයිට් එකෙන් අපිට ගොඩක් ප්‍රයෝජන තියනවා, මොකද අපි මේකෙ රෙජිස්ටර් වෙලා හොයන 
පොයින්ට්ස් ගානට අපිට එක එක Items ගන්න පුළුවන් :D

ඒ කිව්වෙ මෙන්න මේ වගේ ඒවා,



දැන් බලමු මේවා ගන්න විදිහ,

මුලින්ම මේ පහල බැනර් එක Click කරලා ඔයාගෙ ඇත්ත විස්තර දීලා සයිට් එකේ රෙජිස්ටර් වෙන්න.


මෙතන Click කරලා රෙජිස්ටර් වෙන්න !


ඊට පස්සෙ ඔයාට මේ වගේ පේජ් එකක් එයි, 



  • Collect daily points කියන එක හැමදාම click කරන්න, ඒකෙන් ඔයාට දවසකට Points 2 ක් ලැබෙනවා.
  • Complete the mission කියන එක click කරාම එයාලා ලේසි ප්‍රශ්ණ අහනවා, ඒවට උත්තර දීලා Points ගන්න පුලුවන්.
  • ඒ වගේම Invite friends කියන එක click කරලා ඒකෙන් එන Ref link එක ඔයාගෙ යාලුවන්ට දීලා point හොයා ගන්නත් පුලුවන් 

මොකක් හරි ප්‍රශ්ණයක් තියනවා නම් කමෙන්ට් එකක් දාන්න,
අදට ගිහින් එන්නම්
සුභ දවසක් !

Read more ...

Thursday, July 23, 2015

BS Media Player Pro



හැමදේකටම හරියටම ගැලපෙන player එකක් නම් ඉතින් එ් BS Media Player එක තමයි.
මොකද කිව්වොත් අපිට Media පැත්තෙන් කරගන්න ඔන හැම වැඩක්ම ඉතා ලේසියෙන් මේකෙන් කරගන්න පුලුවන්, එ් වගේම කියන්න ඔන මේ දීලා තියෙන්නෙ Pro Version එකක් නිසා ඔයාලට තවත් පහසුයි වැඩ කරගන්න, වැඩි කතා නැතුව බාගෙනම බලන්නකො කොහොමද මේකෙ වැඩ කියලා.




Read more ...

Monday, December 8, 2014

ජිවිත කාලයටම නොමිලේ Unlimited Torrent Direct Downloads + Unlimited Cloud storage + Free HD Video streaming + Uncapped download speed + No ads...


ජිවිත කාලයටම නොමිලේ Unlimited Torrent Direct Downloads + Unlimited Cloud storage + Free HD Video streaming + Uncapped download speed + No ads...
ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන අය මේ ගෘප් එකේ ඇති. මේ පෝස්ට් එක ඒ අයට. ඕනෙම දෙයක් ටොරන්ට් වලින් බාන අයට මෙන්න අලුත් සර්විස් එකක් ඇවිල්ල තියෙනව, තාම බීටා මට්ටමේ තියෙන්නෙ. දැනට ඔක්කොම සර්විසස් නොමිලේ, සමහරු දන්නවත් ඇති හයිව් ගැන. මේකෙන් ඕනෑම ටොරන්ට් ෆයිල් එකක් ඩිරෙක්ට් ඩවුන් කර ගන්න පුළුවන් නොමිලේ. මේ සයිට් එකෙන් ටොරන්ට් වලින් තත්පර ගානකින් ඩවුන්ලෝඩ් කරලා අපිට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් දෙනවා. අපිට කනෙක්ෂන් එකේ ෆුල් ස්පීඩ් එකෙන්ම ඩවුන් කරන්න පුළුවන්. හෙනටම ස්ලෝ ටොරන්ට් වුනත් උපරිම ස්පීඩ් එකෙන් ඩවුන් කරන්න පුළුවන්. සීඩ් කරන්න යන මෙගාබයිට් ගානත් ඉතුරුයි. ෆයිල් සයිස් ලිමිට් එකක් නෑ... ටොරන්ට් සීඩ්ස් අඩුවෙන් ස්ලෝ එකේ ඩවුන් කරන්න ඕනෙ නෑ.. කරන්න තියෙන්නෙ ටොරන්ට් වල මැග්නට් ලින්ක් එක කොපි කරල ගෙට් ලින්ක් දෙන්ඩ.. සීඩ්ස් ලක්ස දෙක තුන වගේ තියනවනං ලින්ක් එක කොපි කරපු ගමන්ම ඩිරෙක්ට් ගන්න පුලුවන්.. උපරිම කනෙක්සමේ ස්පීඩ් එකෙන් බාන්ඩ පුලුවන්.. අනික් තියන වාසිය, අපිට ඕනෙ ෆයිල් එකක් හදිස්සියෙ අපේ පෙන්ඩ් ලිස්ට් එකේ මොකෙක් හරි හයිව් එකට දාල තිවුනොත් ආයෙ ටොරන්ට් සයිට් වල හොයන්න ඕනෙ නෑ උගේ හයිව් එකේ තියන ඒවත් අපිට බාන්න පුලුවන්..
මේකේ බීටා පීරියඩ් එක ඉවර වෙන්න කලින් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ෆ්‍රෙන්ඩ්ස් ල 100 ක් හිටියොත් ජිවිත කාලෙටම මේ සර්විස් එක නොමිලේ ගන්න පුළුවන්... නැත්නම් බීටා පීරියඩ් එක ඉවර උනාම මාසෙකට $9 ගෙවන්න ඕනෙ ප්‍රිමියම් අකෞන්ට් එකකට. රෙජිස්ටර් වෙයව්.. වෙලා මාවත් ඇඩ් කරගනින් මේක රෙෆරල් ලින්ක් එකක් නෙවේ!.. මේකෙන් මට එන ලාබෙකුත් නැත.. මේකෙ රෙජිස්ටර් වෙලා මාවත් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හැටියට ඇඩ් කරලා තව ෆ්‍රෙන්ඩ්ස් ල 99 ක් හොයා ගන්ඩයි තියෙන්නේ! රෙජිස්ටර් වෙන වෙන කෙනා මේ පෝස්ට් එකේ තමන්ගේ ප්‍රොෆයිල් ලින්ක් එක දැම්මොත් අපිට පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් ල 100 ලේසියෙන්ම හොයාගන්ඩ...
රෙජිස්ටර් වෙන අය එයාලගේ ප්‍රොෆයිල් ලින්ක් එක මෙතන පෝස්ට් කරන්න., එතකොට ගෘප් එකේ තවත් අයට පුළුවන් රික්වෙස්ට් කරන්න... Beta ටයිම් එකේ කොහොමත් නොමිලේ ඔක්කොම, 100 ඇඩ් වුනොත් Beta Testing ඉවර උනාමත් ජිවිත කාලෙටම නොමිලේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් + Unlimited Cloud storage + Free HD Video streaming + Uncapped download speed + No ads...

මේ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න.........

පෝස්ට් එක ‪#‎ටින්ටින්‬ ගෙන් උපුටා ගන්නා ලදි 
Read more ...

Monday, October 27, 2014

What is tsū - මොකද්ද මේ tsū, මෙන්න හරිම ඇත්ත



1) මොකක්ද මේ Tsū ? 

Tsū කියන්නේ තවත් එක සමාජ ජාලයක් ඒ කියන්නේ තවත් facebook වගේ එකක් 

2) ඉතින් facebook වගේ එකක් නම් එකෙන් ඇති වැඩේ මොකක්ද (දැනට facebook එකහොඳට තියනවනේ ) ? 

නෑ facebook වගේ සමාජ ජාලයක් උනාට මේක නිකන්ම සමාජ ජාලයක් නෙමයි, මේකට facebook එකේ වගේම යාලුවෝ එකතු කරගන්න, suatus දාන්න, photo upload කරන්න, etc… ඔය වගේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්. 

3) ඉතින් ඕවා ඔක්කොම දැනට facebook එකේ තියනවනේ ? 

ඔව් තියනවා එත් මේවා එකක් වත් ඔයා කලාට ඔයාලට Mark (facebook එක හොයාගත්ත කෙනා ) අයියා සතයක්වත් දුන්නද ? (ඔක්කොම එයා එයාගේ බැංකුවට දාගත්තා මිසක් :P) 

4) ඇයි ඉතින් Tsū දැන් ඕවා කලහම අපිට සල්ලි දෙනවද ? 

ඔව් දෙනවා, එකයි facebook එකෙයි Tsū එකෙයි තියන වෙනස, Tsū අයගේ තියන අදහස තමයි, හොඳ දෙයක් කලහම ඒ දේ අයිතිය, ඒ දේට තියන වටිනාකාම ඒ දේ කල කෙනාට දිය යුතුයි කියන එකයි. “On tsū, users own their content and own their network, therefore they own the royalties generated from advertising, sponsorship and partnership dollars wrapped around their content.” උඩින් තියන එක තමයි Tsu එකේ අය කියල තියෙන්නේ

5) හරි අපි මොන හරි හොඳ දෙයක් හදල දැම්මයි කියමුකෝ ඉතින් මේකෙන් අපිට සල්ලි ලැබන්නේ කොහොමද ? 

මුලින්ම කියන්න ඕන මේකේ Tsū සහ users අතර revenue එක share වෙන්නේ මෙන්න මේ අනුපාතයට 90%(users) : 10%(Tsū) ඊළඟට users ල අතර මේ 90% බෙදිලා යන්නේ මෙහෙමයි A B ටත්, B C ටත්, C D ටත් එයාලගේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්නවා. ඊටපස්සේ හිතන්න D $100 ක් හොයනවා. ඒ සල්ලි බෙදෙන්නේ මෙහෙමයි… – 90% ක් ඒකෙන් සාමාජිකයින් අතරේ බෙදෙනවා, ඒ කියන්නේ $90 ක්. – Platform maintain fee එකක් විදිහට $10ක් tsu ගන්නවා.. – මේ $$90 හරිම අයිතිකරු, D ට 50% ක් යනවා. ඒ කියන්නෙ $45 ක්. – D ව invite කරපු C ට මුලින්ම generate වුන $90 න් 33.3%(1/3) යනවා, ඒ කියන්නෙ $29.70 ක්. – C ව invite කරපු B ටත් මුලින්ම generate වුන $90 න් 11.1% (1/3*1/3=1/9) යනවා, ඒ කියන්නෙ $9.99 ක්. – B ව invite කරපු A ටත් මුලින්ම generate වුන $90 න් 3.70% (1/3*1/3*1/3=1/27) යනවා, ඒ කියන්නෙ $3.33 ක්. 

6) හරි මේ ඔක්කොම කරලා දැනට සල්ලි කීයක් හරි තමන්ගේ අතට ගත්ත අය ඉන්නවද දැනට ලෝකේ ? 

නැහැ, තවම මේකෙන් කවුරුත් සල්ලි තමන්ගේ අතට අරගෙන නැහැ(තවම මේක පටන් අරන් සති දෙකක් විතර පොඩි කාලයක් නිසා ), එත් මේකේ දැනට තමන්ගේ Tsū account එකේ $ ගොඩක් තියන අය ඉන්නවා. එයාල ඉක්මනටම සල්ලි අරන් payment proofs පෙන්නයි. 

7) $ ගොඩක් තියන අය ඉන්නවා නම් ඇයි එයාල සල්ලි නොගන්නේ ? 

එකට එකම හේතුව තමයි Tsū ල දල තියන limit එක, අපිට සල්ලි 
ගන්න නම් Tsū account එකේ අවමය $100ක් පිරෙන්න ඕන

8) $100ක් පිරුනහම ඔක්කොම ගන්න පුලුවන්ද ? 

ඔව් Tsū අය කියල තියෙන්නේ ඔක්කොම සල්ලි ටික අරගන්න පුළුවන් කියලයි. 

9) හරි මේකෙන් උන්ට තියන වාසිය මොකක්ද එතකොට ?

facebook වගේ ලොකු වාසියක් මේක කරන (founders ඔෆ් Tsū) අයට නැති උනාට මේ වගේ හොඳට grow උන/වෙන site එකක අදායමෙන් 10%ක් කියන්නේ ලොකු ගානක් ලු… 

10) දැන් මේක ලිව්වා කියල මේක ලියන ඔයාට තියන වාසිය මොකක්ද ? 

මට තියන එකම වාසිය තමයි මේක බලලා ඔයාල මේකෙන් මගේ reference එක හරහා ලොග් උනොත් එකෙන් මට ලැබෙන portion එක විතරයි.. 

11) දැන් ඕකෙන්(Tsu එකෙන්)අපිට තියන වාසිය මොකක්ද ?
වාසිය තමයි ඔයාල මේකට ලොග් වෙලා creative දේවල් කරලා ඒවා කට්ටිය අතර share කරලා(facebook එකේ වගේ(your own) පිස්සු වැඩ කරද්දී) එකෙන් Tsū site එකට ලැබෙන අදායමෙන් 50%ක් ඔයාලට ලැබෙන එක. අනිත් එක මේ මම කරනවා වගේ ඔයාලත් යාලුවෝ ඔයාල හරහා add කලහම එයාල කරන valuable දේවල් වලින් ගානක් ඔයාටත් එන එක (අන්තිමට හැමෝම සතුටින්, මේකට කියන්නේ “win win situation” කියලයි )

13) කොහොමද මේකෙ රෙජිස්ටර් වෙන්නෙ ? 

අනිවාරෙන් මේකෙ ඔයා රෙජිස්ටර් වෙනකොට කලින් රෙජිස්ටර් උන කෙනෙක්ගෙන්ම කමා රෙජිස්ටර් වෙන්න ඕන, නිකම් සයිට් එකට ගියාට
රෙජිස්ටර් වෙන්න බෑ, ඉතින් මම පහලින් මගේ රෙෆරල් ලින්ක් එක දානවා, ඔයාලා ඒකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න.



රෙජිස්ටර් වීමට පහල බැනර් එක මත Click කරන්න 


Read more ...

Thursday, September 18, 2014

බ්ලොග් එක බලපු හැමෝටම ගොඩක් ස්තූතී


අද දවසෙදි බ්ලොග් එකේ Page Views 10000 ක් සම්පූර්ණ උනා, ඉතින් මෙච්චර දවසක් සහයොගය දීලා
බ්ලොග් එක බැලුව හැමෝටම ගොඩක් ස්තූති වෙන ගමන්ම ඉදිරියටත් බ්ලොග් එක බලන්න කියලා ඉල්ලීමක් කරනවා.
Read more ...
Designed By Blogger Templates