Breaking News

Monday, October 27, 2014

What is tsū - මොකද්ද මේ tsū, මෙන්න හරිම ඇත්ත



1) මොකක්ද මේ Tsū ? 

Tsū කියන්නේ තවත් එක සමාජ ජාලයක් ඒ කියන්නේ තවත් facebook වගේ එකක් 

2) ඉතින් facebook වගේ එකක් නම් එකෙන් ඇති වැඩේ මොකක්ද (දැනට facebook එකහොඳට තියනවනේ ) ? 

නෑ facebook වගේ සමාජ ජාලයක් උනාට මේක නිකන්ම සමාජ ජාලයක් නෙමයි, මේකට facebook එකේ වගේම යාලුවෝ එකතු කරගන්න, suatus දාන්න, photo upload කරන්න, etc… ඔය වගේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්. 

3) ඉතින් ඕවා ඔක්කොම දැනට facebook එකේ තියනවනේ ? 

ඔව් තියනවා එත් මේවා එකක් වත් ඔයා කලාට ඔයාලට Mark (facebook එක හොයාගත්ත කෙනා ) අයියා සතයක්වත් දුන්නද ? (ඔක්කොම එයා එයාගේ බැංකුවට දාගත්තා මිසක් :P) 

4) ඇයි ඉතින් Tsū දැන් ඕවා කලහම අපිට සල්ලි දෙනවද ? 

ඔව් දෙනවා, එකයි facebook එකෙයි Tsū එකෙයි තියන වෙනස, Tsū අයගේ තියන අදහස තමයි, හොඳ දෙයක් කලහම ඒ දේ අයිතිය, ඒ දේට තියන වටිනාකාම ඒ දේ කල කෙනාට දිය යුතුයි කියන එකයි. “On tsū, users own their content and own their network, therefore they own the royalties generated from advertising, sponsorship and partnership dollars wrapped around their content.” උඩින් තියන එක තමයි Tsu එකේ අය කියල තියෙන්නේ

5) හරි අපි මොන හරි හොඳ දෙයක් හදල දැම්මයි කියමුකෝ ඉතින් මේකෙන් අපිට සල්ලි ලැබන්නේ කොහොමද ? 

මුලින්ම කියන්න ඕන මේකේ Tsū සහ users අතර revenue එක share වෙන්නේ මෙන්න මේ අනුපාතයට 90%(users) : 10%(Tsū) ඊළඟට users ල අතර මේ 90% බෙදිලා යන්නේ මෙහෙමයි A B ටත්, B C ටත්, C D ටත් එයාලගේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්නවා. ඊටපස්සේ හිතන්න D $100 ක් හොයනවා. ඒ සල්ලි බෙදෙන්නේ මෙහෙමයි… – 90% ක් ඒකෙන් සාමාජිකයින් අතරේ බෙදෙනවා, ඒ කියන්නේ $90 ක්. – Platform maintain fee එකක් විදිහට $10ක් tsu ගන්නවා.. – මේ $$90 හරිම අයිතිකරු, D ට 50% ක් යනවා. ඒ කියන්නෙ $45 ක්. – D ව invite කරපු C ට මුලින්ම generate වුන $90 න් 33.3%(1/3) යනවා, ඒ කියන්නෙ $29.70 ක්. – C ව invite කරපු B ටත් මුලින්ම generate වුන $90 න් 11.1% (1/3*1/3=1/9) යනවා, ඒ කියන්නෙ $9.99 ක්. – B ව invite කරපු A ටත් මුලින්ම generate වුන $90 න් 3.70% (1/3*1/3*1/3=1/27) යනවා, ඒ කියන්නෙ $3.33 ක්. 

6) හරි මේ ඔක්කොම කරලා දැනට සල්ලි කීයක් හරි තමන්ගේ අතට ගත්ත අය ඉන්නවද දැනට ලෝකේ ? 

නැහැ, තවම මේකෙන් කවුරුත් සල්ලි තමන්ගේ අතට අරගෙන නැහැ(තවම මේක පටන් අරන් සති දෙකක් විතර පොඩි කාලයක් නිසා ), එත් මේකේ දැනට තමන්ගේ Tsū account එකේ $ ගොඩක් තියන අය ඉන්නවා. එයාල ඉක්මනටම සල්ලි අරන් payment proofs පෙන්නයි. 

7) $ ගොඩක් තියන අය ඉන්නවා නම් ඇයි එයාල සල්ලි නොගන්නේ ? 

එකට එකම හේතුව තමයි Tsū ල දල තියන limit එක, අපිට සල්ලි 
ගන්න නම් Tsū account එකේ අවමය $100ක් පිරෙන්න ඕන

8) $100ක් පිරුනහම ඔක්කොම ගන්න පුලුවන්ද ? 

ඔව් Tsū අය කියල තියෙන්නේ ඔක්කොම සල්ලි ටික අරගන්න පුළුවන් කියලයි. 

9) හරි මේකෙන් උන්ට තියන වාසිය මොකක්ද එතකොට ?

facebook වගේ ලොකු වාසියක් මේක කරන (founders ඔෆ් Tsū) අයට නැති උනාට මේ වගේ හොඳට grow උන/වෙන site එකක අදායමෙන් 10%ක් කියන්නේ ලොකු ගානක් ලු… 

10) දැන් මේක ලිව්වා කියල මේක ලියන ඔයාට තියන වාසිය මොකක්ද ? 

මට තියන එකම වාසිය තමයි මේක බලලා ඔයාල මේකෙන් මගේ reference එක හරහා ලොග් උනොත් එකෙන් මට ලැබෙන portion එක විතරයි.. 

11) දැන් ඕකෙන්(Tsu එකෙන්)අපිට තියන වාසිය මොකක්ද ?
වාසිය තමයි ඔයාල මේකට ලොග් වෙලා creative දේවල් කරලා ඒවා කට්ටිය අතර share කරලා(facebook එකේ වගේ(your own) පිස්සු වැඩ කරද්දී) එකෙන් Tsū site එකට ලැබෙන අදායමෙන් 50%ක් ඔයාලට ලැබෙන එක. අනිත් එක මේ මම කරනවා වගේ ඔයාලත් යාලුවෝ ඔයාල හරහා add කලහම එයාල කරන valuable දේවල් වලින් ගානක් ඔයාටත් එන එක (අන්තිමට හැමෝම සතුටින්, මේකට කියන්නේ “win win situation” කියලයි )

13) කොහොමද මේකෙ රෙජිස්ටර් වෙන්නෙ ? 

අනිවාරෙන් මේකෙ ඔයා රෙජිස්ටර් වෙනකොට කලින් රෙජිස්ටර් උන කෙනෙක්ගෙන්ම කමා රෙජිස්ටර් වෙන්න ඕන, නිකම් සයිට් එකට ගියාට
රෙජිස්ටර් වෙන්න බෑ, ඉතින් මම පහලින් මගේ රෙෆරල් ලින්ක් එක දානවා, ඔයාලා ඒකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න.



රෙජිස්ටර් වීමට පහල බැනර් එක මත Click කරන්න 


No comments:

Post a Comment

Designed By Blogger Templates