Breaking News

Saturday, December 15, 2012

එදිනෙදා ජීවිතයේදී ඔබට වැදගත් වන වෙබ් අඩවි කිහිපයක්




විවිධ වෙබ් අඩවි වල තිබෙන වීඩියෝ ක්ලිප්
ඩවුන්ලෝඩ් කර ගැනීම අවශ්‍ය විට මෙහි  ඇති
සර්ච් බොක්ස් එක තුල වීඩියෝවෙහි URL 
එක ලියූ විට ඉක්මනින් එම වීඩියෝව ඔබේ 
පරිගණකයට භාගන්න පුළුවන්




 
 
තමන්ගේ සියළු වෙබ් එකවුන්ට් වල තිබෙන
තොරතුරු මෙම සේවය මගින් බැකප් කරගන්න
පුළුවන් වගේම එකම තැනකදී ඒවාට පිවිසීමට 
හැකිවීම මෙන්ම මෙහි ඉහල ආරක්ෂාවක්ද ඇත.





 
 

 පරිගණකයේ ඇති රූප හෝ සර්ච් එන්ජින් වලින් 
සොයන රූප Slide Show වශයෙන් බ්‍රව්ස් කිරීමට
මෙම ප්ලගින් වැඩසටහන පරිගණකයට ඉන්ස්ටෝල්
කරගත යුතුය. එය නොමිලේ දෙන අතර මෙමගින්
ඉමේජ් සෙවීම වේගවත්ව සිදුකල හැක.











ඉංග්‍රීසියෙන් ලියූ ඔනෑම වචනයක්, වගන්තියක්
හෝ ඡේදයක් මෙම වෙබ් අඩවියේ ඇති Box
එකට පේස්ට් කොට එහි ඇති බොත්තම එබූ විට
වචනයෙන් ඇති දේ හඬ නගා කියයි







 

    ජනප්‍රිය වැඩසටහන් රාශියකින් වැඩ කරන
    හැටි කියා දෙන ආකාරය පෙන්වන වීඩියො
    ක්ලිප් මෙම වෙබ් අඩවියෙන් නොමිලේ
    ලබාගත හැක.













තමන් කැමති ගීත එම්එස්පොට් යූටිලිටිය 
ඇසුරින් ගීත ඇල්බම් බවට පත් කොට 
ගෙන ඒවා මෙම වෙබ් අඩවියට අප්ලෝඩ් 
කිරීමෙන් පසු ලොව ඔනෑම තැනකදී
ස්මාට්ෆෝන් හෝ ලැප්ටොප් හෝ වෙනත්
ඔනෑම පරිගණකයකින් අන්තර්ජාලය හරයා 
ඒවා අසන්නට පුළුවන්








 මෙම වෙබ් සේවයට පිවිස පරිගණකයේ ඇති
ඔනෑම ඉමේජයක් එයට අප්ලෝඩ් කල විට එය 
විවිධ ආකාරයෙන් එඩිට් කල හැක. ඉන්පසු එඩිට්
කල ඉමේජය පරිගණකයේම හෝ වෙනත්
සේවාවක සේව් කරන්න පුළුවන්. මෙහි 
විශේෂත්වය තමා මෙම සේවය නොමිලේ දෙන
එකක් වීමත් රෙජිස්ටර් වීමක් අවශ්‍ය නැතිවීමත්ය

මෙතනින් Click කරලා මෙම වෙබ් එකට යන්න





 

මෙම වෙබ් අඩවිය මගින් නොමිලේ එකවුන්ට් එකක්
සාදා ගත් විට ලෝකයේ ඔනෑම තැනක සිටින්නන් සමග කොන්ෆරන්ස් ක්‍රමයට දුරකථනයෙන් කතා කල හැක. ඒ සඳහා කලින් වේලාවක් දිනයක් වෙන් කිරීම සහ අනෙක් කෙලවරේ සිටින්නා රොන්ඩී
                                                                                     ගිණුමකින් ලොග් වී සිටිය යුතුය

                                                                                                       මෙතනින් Click කරලා මෙම වෙබ් එකට යන්න





 මෙම වෙබ් අඩවියට පිවිස එහි ඇති ටූල්ස් 
භාවිතා කරමින් ස්ලයිඩ් ෂෝ සාදාගන්න
පුළුවන්. ඉන්පසු ඒවා වෙබ් අඩවි වෙත
එකතු කරන්නට හෝ ඊමේල් කරන්නට 
පුළුවන්.





 

මෙම වෙබ් විජට් එක තමන්ගේ සිංහල වෙබ් 
අඩවියට හෝ බ්ලොග් එකට එකතු කරගත්විට
එය කියවන පාඨකයාගේ පරිගණකයේ සිංහල
යුනිකෝඩ් නැතත් පාඨකයාට සිංහල ටෙක්ස්ට්
නිවැරදිව බලා ගන්න පුළුවන

මෙතනින් Click කරලා මෙම වෙබ් එකට යන්න




මෙම වෙබ් අඩවි වලට පිවිස ඔබටත් වටිනා කියන යමක් ඇත්දැයි සොයා බලන්න...............


 



 

No comments:

Post a Comment

Designed By Blogger Templates