Breaking News

Sunday, December 16, 2012

SYNDICATE පරිගණක ක්‍රීඩාව










මෙම ක්‍රීඩාව ජෛව තාක්ෂණයේ විවිධ නිපැයුම්
ආශ්‍රයෙන් නිර්මාණය කර ඇත. මෙහිදී Syndicate
නැමති සංවිධානයක් මගින් මිනිසුන්ගේ වැඩ පහසු
කර ගැනීම සඳහා මොළයේ කුඩා චිපයක් තැන්පත්
කරයි.

ආරම්භයේදී මෙය මිනිසුන්ගේ වැඩ පහසු කලත්
කලක් යන විට වෙළඳ ආයතන මගින් මෙම චිප
පාළනය කිරීමට ගනී. එසේම බුද්ධිමතුන්ගේ අදහස්
එම චිප් මගින් පිටපත් කරමින් අදහස් සොරකම්
කිරීම ආරම්භ කරයි.

මෙම ක්‍රියාවලියට එරෙහිව යුරෝකොප් නමින් සංවිධානයක් ආරම්භවේ. පරිගණක ක්‍රීඩකයා
ක්‍රියාත්මක විය යුත්තේ මයිල්ස් කිලෝ නම් එම සංවිධානයේ ප්‍රධානියා ලෙසටය. 

මෙහිදී ක්‍රීඩකයාගේ වගකීම වන්නේ මයිල්ස් කිලෝ
සහ ඔහුගේ සහයකයින් උපක්‍රමශීලීව යොදා ගනිමින්
අනෙක් සංවිධානයේ පරිගණක පද්ධති විනාශ කර
දැමීමය.




























   මෙතන Click කරලා මේ ගේම් එකේ Trailer එක බලන්න


@ Syndicate Play කරමින්

No comments:

Post a Comment

Designed By Blogger Templates