Breaking News

Monday, December 3, 2012

වෙන් වෙන්න නම් රත්තරං - ශලින්ද ප්‍රනාන්දු

වෙන් වෙන්න නම් මේ ලෙසින්
ලං වුනේ ඇයි රත්තරං
මතකයිද  ඒ කියු වදන්
සැනසීම නෑ සිතට දැන්
ආදරේ කඳුලක්ද විඳවන්නෙ ඈයි මෙහෙම
මගෙ ආදරේ සිහිනයක් දෝ

වෙන් වෙන්න නම් මේ ලෙසින්
ලං වුනේ ඇයි රත්තරං

ජීවිතේ ඔබගෙන් ලැබුනා පාලුවේ තනිකම් මැකුනා
වේදනා ඈතටම ඈදුනා මට ඔබ මගේ යැයි සිතුනා
ආයෙත් නොඒ දෝ ඒ වගේ මට දෙන්න ඒ ආදරේ
මම ඔබට මයි ආදරේ

වෙන් වෙන්න නම් මේ ලෙසින්
ලං වුනේ ඇයි රත්තරං

ලෝකයේ මා දැන් තනිවුනා දැවි දැවි පැතුමන් අළු උනා
කෝමා පැතූ ඒ ආදරේ මට දෙන්න ඒ ආදරේ
මම ඔබට මයි ආදරේ

වෙන් වෙන්න නම් මේ ලෙසින්
ලං වුනේ ඇයි රත්තරං
මතකයිද  ඒ කියු වදන්
සැනසීම නෑ සිතට දැන්
ආදරේ කඳුලක්ද විඳවන්නෙ ඈයි මෙහෙම
මගෙ ආදරේ සිහිනයක් දෝ................

වෙන් වෙන්න නම් මේ ලෙසින්
ලං වුනේ ඇයි රත්තරං

Lyrics By Naween Banuka

No comments:

Post a Comment

Designed By Blogger Templates