Breaking News

Thursday, December 20, 2012

එදිනෙදා උපයෝගී වන වෙබ් අඩවි



 මෙම වෙබ් අඩවියට පිවිස ලැබෙන බොක්ස්
එකට තමන්ට අවශ්‍ය වචන හා ඉලක්කම්
එක් කල විට වෙනත් අයෙකුට අනුමාන
කළ නොහැකි ඉතා ආරක්ෂාකාරී පාස්වර්ඩ්
එකක් සාදා ගත හැක.

මෙතන Click කරලා මෙම වෙබ් එකට පිවිසෙන්න






 තමන් ගේ ඔන්ලයින් එකවුන්ට් සියල්ලේම
තිබෙන ඉමේජස්, ටෙක්ස්ට්, වීඩියෝ වැනි
සියලු දේවල් එම එකවුන්ට්ස් අතර
 හුවමාරු කරන්නට පයිප් හරහා පුළුවන.

මෙතන Click කරලා මෙම වෙබ් එකට පිවිසෙන්න







 යූටියුබ් වෙබ් අඩවියේ ඇති වීඩියෝවක
වෙබ් ලිපිනය මෙම වෙබ් අඩවියේ ඇති
ඩවුන්ලෝඩ් බොක්ස් එකට ඇතුලු කර
එම වීඩියෝව ඩවුන්ලෝඩ් කරගත හැක.


මෙතන Click කරලා මෙම වෙබ් එකට පිවිසෙන්න







 මෙම වෙබ් අඩවිය මගින් නිවැරදිව ඉංග්‍රීසි
ටයිප් කිරීම පුරුදු කරනු ලැබේ.
එහි පෙන්වන අකුරු යතුරු පුවරුවෙන් ටයිප්
කල යුතුය. ටයිප් කරන විවුරදි ආකාරය නිවැරදිව තිරයෙන් පෙන්වයි.

මෙතන Click කරලා මෙම වෙබ් එකට පිවිසෙන්න






 මෙය සෝෂල් නෙට්වර්කිං ක්‍රමයට ක්‍රියාත්මක
වන විශේෂ සේවයකි. එනම් මෙහි එකවුන්ට්
එකක් ආරම්භ කල විට ඔනෑම ඊමේල්
ලිපිනයකට වුවත් පණිවිඩ යවා සොයා බලන්නට
පුලුවන. එසේම ඔනෑම මොහොතක තම මිතුරන්
කරන ප්‍රසිදධ වැඩ දැන ගැනීමට පුළුවන.


මෙතන Click කරලා මෙම වෙබ් එකට පිවිසෙන්න







යම් මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයකින්
කොපමණ වටිනවාදැයි යන්න හෙවත් විනිමය
අනුපාත ඉක්මනින් සොයාගන්න මෙමලින් හැකිය.



මෙතන Click කරලා මෙම වෙබ් එකට පිවිසෙන්න

No comments:

Post a Comment

Designed By Blogger Templates