Breaking News

Tuesday, December 25, 2012

සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා - දමිත් අසංක


සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගිය දා
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරෙ සොයලා

ඔබ මා නමින් ගෙන ආ පැතුම් බොඳ වී ගිහින් මේ සිත බිඳී
ඇයි හැර ගියේ මගෙ ආරරේ
ලඟ නැති ඔබෙ පෙම මතකෙට එනවා
ඔබ යලි එයි සිතිලා

සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා
මා තනිකර ගියදා
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරෙ සොයලා

ඔබේ සිතුම් ඔබේ හැඟුම් ලඟ මම
හදේ මැවූ ලොවේ තැනූ සිහිනය
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා
ආදරේ බිඳ දමා //

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආරරේ

සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගිය දා

මගේ වෙලා මගෙන් ඔයා ඉනු මැන
ළඟින් මගේ සිතින් රැඳී ඉනු මැන
ඔබේ නමයි හදේ ගැහෙනනේ
ඔබට මා ආදරෙයි //

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ

සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගිය දා
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරෙ සොයලා

Lyrics by  Naween Banuka - නවිබස
 ............................................................................................................................................................

මේ සිංදුවට අද වෙනකොට හුගක් හොඳ ප්‍රතිචාර තියනවා. මේක දමිත්ගෙ ප්‍රතම Re Make එක
ඉතින් ඔයාලත් මේකට ආස නම් මෙතන Click කරලා බාගනන්.

No comments:

Post a Comment

Designed By Blogger Templates