Breaking News

Sunday, October 27, 2013

CoralDRAW X4 With key - Photos හදන්න උනන්දුවක් තියන අයට නියම භාණ්ඩක් ගෙනාවා

ඔන්න ඉතින් අදත් Photos හදන්න උනන්දුවක් තියන අයට නියම භාණ්ඩක් ගෙනාවා.....

පහල තියන බැනර් එක Click කරාම එන Page එකේ Slip Ad Click කරලා එකේ තියන torrent file එක බාගන්න. 

මෙතන කරලා Key එකත් බාගන්නකො එහෙනම්...................

ගැටළුවක් තියනව නම් එකක් දාන්න............................. සුභ දවසක්................

Read more ...

Friday, October 25, 2013

Adobe Photoshop CS6 With Key - ඔන්න Photos හදන අයට තවත් සුපිරි භාණ්ඩයක්

ඔන්න Photos හදන අයට තවත් සුපිරි භාණ්ඩයක් ගෙනාවා, පහල බැනර් එක Click කරලා එන Page එකේ
Skip Ad Click කරන්න. ඊට පස්සෙ එන Page එකේ Free Download කියන එක Click කරන්න එතකොට වැඩේ හරි.........

ගැටළුවක් තියනවනම් Comment එකක් දාන්න........... සුභ දවසක් හැමෝටම................
Read more ...

Monday, October 21, 2013

AVG Internet Security 2014 With Key - තවත් අලුත්ම භාන්ඩයක්

පහල බැනර් එක Click කරලා AVG Internet Security 2014 බාගන්න,

Read more ...

Adobe Lightroom 5 With key - ඔන්න කාටත් කලින් නයම භාන්ඩයක්,

 ඔන්න කාටත් කලින් Photos Edit කරන අයට කියාපු භාන්ඩයක් ගෙනාවා. දන්න අය දන්නවා මේකෙ වැදගත්කම, ඔන්න එහෙනම් එකත් එක්කම බාගන්නකො..........................

පහල බැනර් එක Click කරලා එන Page එකේ Skip Ad Click කරන්න. එකෙන් බාගන්න, Adobe ID එකක් නැත්නම් එකක් හදලා බාගන්න

මෙතන Click කරලා එන Page එකේ Skip AD Click කරලා Key එක බාගන්නකො එහෙනම්..........

නැවතත් මෙවැනි එකකින් හමුවෙමු........... සුභ දවසක්............
Read more ...

Saturday, October 19, 2013

නොමිල් ගෙදරටම Mouse Pad එකක්

නොමිල් ගෙදරටම Mouse Pad  එකක් ගෙන්න ගන්න විදිය තමයි මේ කියන්න හදන්නෙ..............
ඉතින් අපි කවුරුත් කැමතීනෙ පිටරටින් අපිට දෙයක් ගෙන්න ගන්න................
අනික වියදමකින් තොරව නිකන්මනෙ.................

මෙතන Click කරලා සයිට් එකට යන්න 

එකෙන් කියන එක කරලා වෙන්න, එතකොට ඔයාට Points 70ක් ලැබෙනවා...........
එ පොයින් වලින්  තමා Mousepad එක නොමිලේ ගන්න පුළුවන්.........

ඔයාගෙ Adress හරියටම දෙන්න, නැත්නම් අපරාදෙ

මොකක් හරි ගැටළුවක් තියනවනම් Comment එකක් දාන්නකො.............
Read more ...

නිකන් Facebook එකේ කාලෙ කන අතර අතට කීයක් හරි හොයාගන්න කැමතිද ..........................

නිකන් Facebook එකේ කාලෙ කන අතර අතට කීයක් හරි හොයාගන්න කවුද අකමැති නේද?
මේක අනිත් සයිට් වගේ අමාරු නෑ........ තත්පර ගනත් ගෙවෙනකන් බලාගෙන ඉන්න ඔනත් නෑ.......

                       ඉතින් මෙක තමයි තියන ලේසිම විදිහ........ අන්ත් සයිට් වල වගේ නෙවේ මේකෙ
එක ලයික් එකකට $ 0.05 සිට $ 0.01 දක්වා ගෙවනවා.............

පහල බැනර් එක Click කරනන්. 

එතකොට පහල තියන Page එක එයි..... එකෙන් වෙන්න. වැඩේ හරි ලේසී.......

හැමොටම සුභපැතුම්........... සුභ දවසක් වේවා..........

Read more ...

Friday, October 11, 2013

Emoney තාම හරි ගියෙම නැද්ද? මෙන්න් සල්ලි හොයන නියම විදිහ 100% ක් ම ෂුවර්

මේ පිටුව සම්පුර්ණයෙන් කියවන්න. නැත්තන් හිතේ ප්රශ්න ඉතුරු වෙයි. කරන දේ හරියට තේරුන් අරන් කරන්න. එතකොට ලේසියි.

මේ ක්රමයෙන් Rs 50000ක් උනත් හොයන්න පුළුවන් හැබැයි එකට ටිකක් කල් යනව. අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට Rs 10000ක් වගේ තමයි හොයන්න පුළුවන්.

මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
  
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව

හොයන මුදල් ගන්නේ කෙසේද?

අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට Payza හෝ PayPal යන Online Payment Processor එකක රෙජිස්ටර් වෙන්න ඕන.
Online Payment Processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්. එකේ 
බැංකු ගිනුමේ තියනව වගේ balance එක එහෙම තියනව අනික් දේවලුත් බැංකු ගිනුමකට සමානයි.

ඹයා Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල ලබාගන්න නම් මුලින්ම මම කලින් සදහන් කළ Payza හෝ PayPal ගිනුමකට ඒ සල්ලි ලබා ගන්න ඕන. එක කරන එක හුගක් ලෙසයි. ඔයාට කරන්න තියෙන්නෙ Paid To Click වෙබ් අඩවියේ තියන withdraw button එක ක්ලික් කිරීමයි. ඊටපස්සේ ඔයා භාවිතා කරන ගිණුම තෝරල (Payza හෝ PayPal) confirm button එක ක්ලික් කරන්න ඕන. පැය 24 ක් ඇතුලත ඔයාගෙ සල්ලි ටික ඔයාගෙ ගිණුමට (Payza හෝ PayPal) වැටිල තියේවි. මේ post එකේ අන්තිමට paypal account හදන විදිය කියල දෙනව

හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඔයා නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට Rs 10000ක් විතර හොයන්න පුලුවන් චාන්ස් එකක්. 

දැන් ආරම්භ කරමු.

01. පහත සදහන් click here යන අකුරු මත click කරන්න 

click කරාම පහල තියන රුපයේ විදියට web අඩවියක් දකින්න පුළුවන්. එක තමයි PTC වෙබ් අඩවිය.

ඔයා දැන් මේ වෙබ් අඩවියේ register වෙන්න ඕන. එකට දකුණු පැත්තෙ කෙලවරේ උඩ තියන Register කියන අකුරු උඩ click කරන්න. පහල රුපය බලන්න. 

එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා එකට විස්තර ඇතුලත් කරන්න ඕන. 
  • ඔයාගෙ සම්පුරණ නම 
  • ඔයා කැමති user name එකක් 
  • ඔයා කැමති password එකක් (confirm password කියන තැනටත් මේ password එකම ඇතුලත් කරන්න)
  • ඔයාගෙ email address එක (confirm email address කියන තැනටත් මේ email address එකම ඇතුලත් කරන්න ) 
  • ඔයාට තාම payza හෝ paypal account එකක් නැත්තන් එව හදන්න යොදාගන්න හිතන් ඉන්න email address එක payza සහ paypal යන දෙකටම ඇතුලත් කරන්න (කලින් යොදාගත්ත email එක උනත් කමක් නැහැ)

ඊට පස්සෙ පහල රුපයේ තියන ඉතුරු පියවර දෙකත් කරල Register button එක click කරන්න.

එතකොට message එකක් එයි පහල රුපයේ තියනව වගේ. register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවියෙන් email එකක් ඇවිල්ල ඇති. email account එකට log වෙලා web අඩවියෙන් ලැබුණු email එක open කර එය තුල ඇති activation link එක click කරන්න. එවිට ඔබගේ PTC account එක activate වෙනු ඇත.

සමහර විට මෙහෙම message එකක් එනව වෙනුවට error message එකක් එන්න පුළුවන්. එහෙම එනවනම් එන්න හේතු 2ක් නිසා 

එකක් ඔයා ඇතුලත් කරපු දේවල් වල වැරදීම් වෙලා. එහෙම වැරදීමක් වෙලා තියනවනම් ඒ මොකක්ද කියල රතු පාටින් වැටෙනව ඒ නිසා එක නිවැරදි කරල අපහු register button එක click කරන්න.

එහෙම නැත්තන් ඔයාගෙ IP එක කලින් වෙන කෙනෙක් use කරල. මේකට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා 2min internet එකෙන් dc වෙලා ඉදල ආපහු connect වෙලා register වෙන්න. එහෙම හරි ගියේ නැත්තන් ඔයා තව පාරක් ඒ විදියටම කරල බලන්න. ඒත් හරිගියේ නැත්තන් දවසේ වෙනත් වෙලාවක try කරල බලන්න එතකොට හරියයි 
  
හරි දැන් ප්රශ්නයක් නැතුව register උන ඔයා email එක open කර එය තුල ඇති activation link එක click කලානේ. එතකොට පහල රුපයේ වගේ දකින්න පුළුවන්. ඔයා දැන් send button එක click කරන්න   

ඊටපස්සේ පහල රුපයේ පරිදි message එකක් එයි. ඔයා login button එක click කරන්න 

එතකොට login menu එක පහල රුපයේ වගේ දකින්න පුළුවන්. ඔයා register වෙනකොට දීපු username එකයි password එකයි ඇතුලත් කරල Login button එක click කරන්න.

එතකොට පහල තියනව වගේ bar එකක් fill වෙයි එක පිරෙනකන් ඉන්න 

ඊට පස්සේ සමහර විට message එකක් එන්න පුළුවන් පහල රුපයේ තියනවා වගේ (message එකක් එන්නේ නැති වෙන්න උනත් පුළුවන්). ආවොත් කතිර ලකුණ ඔබල ඒක  close කරල දාන්න 

එතකොට ඔයාට ඔයාගෙ account එකේ විස්තර දකින්න පුළුවන් පහල රුපයේ තියනව වගේ

හරි දැන් අපි ads බලන්න පටන් ගමු. ඔයාගේ account එකේ වම්පැත්තෙ උඩ කෙලවරේ ඇති Earn Money කියල link එකක්. ඔයා අන්න එක click කරන්න. එතකොට පහල රුපයේ තියනව වගේ කලුපාට පොඩි menu එකක් එයි. එකේ තියන View Ads කියන එක click කරන්න. (රුපයේ තියන අංක පිළිවෙලට කරන්න)  

එතකොට වෙබ් page එකක් එනව එකේ පහල රුපයේ තියනව වගේ කොටු තියනව. අන්න ඒවා තමයි අපි බලන්න ඕන ads (මේ ads බැලුවම ලැබෙන මුදල හුගක් අඩුයි එත් එක වැඩි කරගන්න ක්රමයක් තියනව. ඒ නිසා ලැබෙන මුදල ගැන හිතන්න එපා ads click කරන්න. මොකද ads click නොකරොත් ඔයාට ලැබෙන මුදල වැඩි කරන්න බැහැ ඒ වගේම  account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනව) 

හරි දැන් අපි එක ඇඩ් එකක් බලමු. ඔයාට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඇඩ් එකේ නම උඩ click කරන්න. 

එතකොට අලුත් tab එකක් open වෙලා පහල රුපයේ වගේ site එකේ වම්පැත්ත ඉහල කෙලවරේ bar එකක් පිරෙන්න ගන්නව ඒක පිරෙනකන් ඉන්න.

එක පිරුණාම රුප කිහිපයක් ඇවිත් ඒවගෙන් කණපිට හැරිල තියන රුපය තෝරන්න තියනව. ඔයා කණපිට හැරිල තියන රූපෙ උඩ click කරන්න. පහල රුපය බලන්න 

එතකොට පහල රුපයේ වගේ හරි ලකුණක් වැටෙයි. එහෙම වැටුන කියන්නෙ ඔයා ඒ ඇඩ් එක බලල ඉවරයි. දැන් ඒ tab එක close කරල දාන්න.

එතකොට කලින් බලපු ඇඩ් එක බැලුව කියල අදුනගන්න ලේසි වෙන්න එකේ පාට අඩු වෙලා තියෙයි. දැන් ඊළඟ ඇඩ් එකේ නම උඩ click කරල එක බලන්න පටන් ගන්න.  පහල රුපය බලන්න.

කලින් ඇඩ් එක බැලුව වගේම මේකත් ඒ විදියටම කරන්න. 

මෙතනින් එහාට කරන්න යන්න කලින් මේ page එකේ ඇති ads 20ක් විතර ඔයා ඒ ඔක්කොම බලන්න. වැඩිම උනොත් ඔයාට 15min යයි. ඒවා බලල ඉතුරු ටික කියවන්න 

එහෙම ඇඩ්ස් බලල ඉවර උනාම site එකේ ඉහල තියන account කියන link එක click කරල ඔයාගේ account එකේ විස්තර බලන්න.

එතකොට ඔයාට account එකේ විස්තර පහල රුපයේ පරිදි දකින්න පුළුවන්. 

මම කලින් ඔයාට කිව්ව වගේ ඔයාට මෙහෙම ඇඩ්ස් click කරාම හම්බෙන්නෙ බොහොම පොඩි මුදලක් එත් ඒ නිසා ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාට ලැබෙන මුදල Rs 10000 හරි ඊටවඩා වැඩි මුදලකට හරි වැඩි කරන්න බැහැ. ඒ වගේම  account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනව.

හරි දැන් මම ඔයගොල්ලන්ට කියලදෙන්න යන්නේ කොහොමද ලැබෙන මුදල වැඩි කරගන්නෙ කියල.

මේ sites වල ඉන්නව referralsල කියල ජාතියක්. මේගොල්ලෝ ඔයා වගේම ads click කරන මිනිස්සු. ඔයාට අයිති referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් සල්ලි එනවා. හැබැයි මෙහෙම සල්ලි එන්නෙ ඔයා හැමදාම ඔයාගේ ads ටික බැලුවොත් විතරයි (කොයි තරන් අඩු මුදලක් ලැබුනත් ඇඩ්ස් බලන්න ඕන හේතුව මේකයි)

හැමදාම ads click කරන එක මහ වැඩක් නෙමේනේ. වැඩේ තියෙන්නේ referralsල ඔයාට අයිති කරගන්න එක 

referralsල ජාති 2ක් ඉන්නව 

1. Rent Referrals 

2. Direct Referrals 

Rent referralsල කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් referralsල. සල්ලි තියනවනම් ඒ ගොල්ලන්ව දවස් 30කට buy කරන්න පුළුවන්. දවස් 30ක් ගියාම ඒගොල්ලෝ අයින් වෙනව. අපිට සල්ලි තියනවනම් මේව කරයිද. නේද? :D ඒ හින්ද අපිට Rent referralsල වැඩක් නැ එක අමතක කරල දාන්න 

Direct referralsල කියන්නේ ඔයගොල්ලන්ගේ referral link එක හරහ site එකට join වෙන කට්ටිය. (ඔයාට site එකට join උනාම ඔයාටම අදාල referral link එකක් site එකෙන් ගන්න පුළුවන් ඒක ගන්න විදිය තව ටිකකින් දැනගන්න පුළුවන් ) ඒගොල්ලෝ ගන්න සල්ලි යන්නේ නැහැ හැබැයි ඔයාගේ උත්සාහය තියෙන්න ඕන. 

හිතන්නකෝ ඔයා ඔයාගේ referral link එක හරහ පලවෙනි මාසෙට Direct referralsල 100ක් ගත්ත කියල. ඔයාගේ Direct Referralsල ඇඩ්ස් බලල හොයන මුදල වගේ 30% ඔයාට සල්ලි එනව. ඔයා ඇඩ්ස් click කරාම ඔයාට 0.059$ (ආසන්න වශයෙන් 0.06$) ලැබුනනෙ ඒ වගේ ඔයාගේ හැම Direct Referrals කෙනෙක්ටම ඒ ගාන ලැබෙනව. ඒ කියන්නේ 0.06 ඒවා 100ක් 0.06*100 = 6$ ඒ 100 දෙනාට ලැබෙන වෙලාවෙ ඔයාට එකෙන් 30% ලැබෙනව ඒ කියන්නෙ 6 * 30% = 1.8$. මේ එක දවසකට ලැබෙන ගාන.

ඔයාගේ account එකේ 5$ එකතු උනාම ඔයාට පුළුවන් account එක upgrade කරන්න එක මාසෙකට. එතකොට ඔයාට Direct Referralsල ඇඩ්ස් බලල හොයන මුදල වගේ 50% ඔයාට සල්ලි එනව. ඒ කියන්නෙ 6 * 50% = 3$ එක දවසකට ලැබෙනව. මාසෙකට 90$ ලැබෙනව. 1$ එකක් Rs 130ක්. 90$ කියන්නේ Rs 11700ක්. දවසට විනාඩි 15ක් ඇඩ්ස් click කරල ඒ ගාන හොයන්න අකමැති නැහැ නේද?

ඔයාට මේ referralsල කියන අය ගැන තාම තේරුනේ නැත්තන් මම මෙහෙම කියන්නම්. මම මේ බ්ලොග් එක හදල තියෙන්නෙ මගේ referral link එක දාල. ඔයා දැන් ads click කරන site එකට join උනේ එක හරහ. ඒ කියන්නේ ඔයා දැන් මගේ referral කෙනෙක්. ඒ නිසා ඔයා add click කලාම ඔයාට හම්බෙන ගාන වගේ 30% මට ලැබෙනව. 

මම විතරක් එහෙම සල්ලි හොයල හරියන නැහැනේ ඔයත් මම වගේ එහෙම සල්ලි හොයන්න ඕනනේ. හරි එහෙනම් ඔයාට ඒ විදියට සල්ලි හොයන්න මම උදව් කරන්නම්. මෙතනින් එහාට ඒ ගැන තමයි කියල දෙන්නෙ. 

දැන් කියන්නම් site එකෙන් ඔයාගේ referral link එක ගන්නේ කොහොමද කියල 

මුලින්ම ඔයා  site එකට log වෙන්න. log වෙලා වම් අත පැත්තේ තීරුවේ පහල තියන Referral Link&Banners කියන එක click කරන්න. 

එක click කරාම පහල තියන image එකේ තියනව වගේ Your Referral link කියල තියන එක ඉස්සරහින් තියන link එක copy කරගන්න. එක තමයි ඔයාගේ referral link එක 

හරි ඔයාට ඔයාගේ referral link එක හම්බුනානේ දැන් ඔයාට දැනගන්න තියෙන්නේ එක යොදා ගන්න විදිය. ඔයාට පුළුවන් මේ referral link එක facebook එකේ publish කරල referralsලව ගන්න. හැබැයි ඊට වඩා සාර්ථකයි ඔයා මේ වගේ blog එකක් හදල ඔයාගේ referral link එකට add කරල blog එකේ url එක ඇතුලත් post එකක් මම facebook එකේ publish කරල තිබ්බ වගේ publish කරන්න. 

දැන් තියන ප්රශ්නේ blog එකක් හදාගන්න එකනම් එකට බය වෙන්න එපා. මම එක free කරල දෙන්නම්. පහල තියන create a blog කියන අකුරු උඩ click කරල blog එකක් ලේසියෙන්ම උදව් ඇතුව හදාගන්න. (හැබැයි මුලින් මේ blog එකේ කියල තියන ටික තේරුන් අරන් ඉන්න. හොඳට තෙරුන් ගත්තට පස්සෙ blog එකක් හදා ගන්න)  

create a blog

ඔයාට අපේ facebook group එකට join වෙලා ඔයාගේ පොස්ට් පලකරන්න උනත් පුළුවන්. පහල තියන join now කියන අකුරු උඩ click කරල join වෙන්න. 24hrs වලින් මම add කරගන්නම්  

Join now

දැන් ඔයා paypal account එකක් හදාගන්න ඕන එකට පහල තියන create a paypal කියන අකුරු උඩ click කරන්න.  

create a paypal 

ඔයා හැමදාම ඇඩ්ස් click කරන site එකට log වෙලා ඇඩ්ස් බලන්න. කලින් බලපු ඇඩ්ස් පැය 24ක් ගියාම ආපහු බලන්න පුළුවන් වෙනව. ඇඩ්ස් තියන page එකේ තියන ඔක්කොම ඇඩ්ස් ටික බලන්න. මේ අතර වාරයේ ඔයාට පුළුවන් තරන් Direct referralsල ලබාගන්න උත්සහ කරන්න 

ඔයා ඇඩ්ස් click කරන site එකට log වෙන්න හදන වෙලාවට error message එකක් සමහර විට එන්න පුළුවන්. එහෙම එනවනම් එන්න හේතු 2ක් නිසා 
එකක් ඔයා log වෙන්න ඇතුලත් කරපු දේවල් වල වැරදීම් වෙලා. එහෙම වැරදීමක් වෙලා තියනවනම් එක නිවැරදි කරල අපහු login button එක click කරන්න.
එහෙම නැත්තන් ඔයාගෙ IP එක කලින් වෙන කෙනෙක් use කරල. මේකට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා 2min internet එකෙන් dc වෙලා ඉදල ආපහු connect වෙලා log වෙන්න. එහෙම හරි ගියේ නැත්තන් ඔයා තව පාරක් ඒ විදියටම කරල බලන්න. එහෙමත් හරිගියේ නැත්තන් දවසෙ වෙනත් වෙලාවක try කරල බලන්න හරියයි
මේ බ්ලොග් එක සම්පුර්ණයෙන් කියවන්න. නැත්තන් හිතේ ප්රශ්න ඉතුරු වෙයි. කරන දේ හරියට තේරුන් අරන් කරන්න. එතකොට ලේසියි.

එහෙම නැත්තන් ඔයාගෙ IP එක කලින් වෙන කෙනෙක් use කරල. මේකට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා 2min internet එකෙන් dc වෙලා ඉදල ආපහු connect වෙලා log වෙන්න. එහෙම හරි ගියේ නැත්තන් ඔයා තව පාරක් ඒ විදියටම කරල බලන්න. එහෙමත් හරිගියේ නැත්තන් දවසෙ වෙනත් වෙලාවක try කරල බලන්න හරියය
 
මුල් අයිතිය - 
Read more ...
Designed By Blogger Templates