Breaking News

Monday, December 30, 2013

ඔන්න අදත් ඔයාලට වටිනා කියන වෙබ් අඩවි කිහිපයක්






 මෙම වෙබ් අඩවිය මගින් ලබා දෙන කෝඩ් කොටස
බ්ලොග් අඩවික් සමඟ සම්බන්ධ කල විට එම
බ්ලොග් අඩවියට එන පුද්ගලයින් ගැන විස්තර
එම වෙබ් අඩවියේම පෙන්වන්නට පුළුවන....








පරිගණකයේ ඇති ඕනෑම පීඩීඑෆ් ෆයිල් එකක් මෙම
වෙබ් අඩවිය මගින් විවෘත කර ගෙන විවිධ වෙනස්කම් සිදුකල හැකත ඊට අමතරව ඒවා ෂෙයාර්
කිරීමටද පුළුවන.





මෙම වෙබ් අඩවිය මගින් ලබා දී ඇති බොක්ස එක
තුලට තමාට අවශ්‍ය කරන තොරතුරු ඇතුලත්
කල විට ඊට ගැලපෙන බාර්කෝඩ් එක නිර්මාණය කර දෙයි. එය බාගත කරගෙන අවශ්‍ය පරිදි
බාවිතා කල හැක......



දී ඇති පිංතූර මත Click කොට අදාල වෙබ් අඩවි තුලට පිවිසෙන්න.........:-)
Read more ...

Saturday, December 21, 2013

ඔබට වැදගත් වන වෙබ් සේවා

විශාල ෆයිල් ඉ-මේල් කිරීමට උපකාර වන 'ෆයිල් මේල්'


ඹබට සාමාන්ය ඉ-මේල් ගිණුමක් හරහා හුවමාරු කල නොහැකි විශාල ෆයිල් හුවමාරු කිරීම සඳහා ෙමෙම
වෙබ් අඩවිය මගින් හුවමාරු කර ගත හැක.

තමන්ගේම සෝෂල් නෙට්වර්ක් එකක් සාදා ගැනීමට 'නින්ග්'


තමන් කැමති පරිදි කැමති මාතෘකාවක් තෝරාගෙන වෙබ් අඩවියක් නිර්මාණය කර ඊට තමන් කැමති අය
එක් කර ගත හැකි ලෙස නිර්මාණය කර ගත හැකි අඩවියකි.


තමා කැමති ආකාරයට වෙබ් අඩවියක් තනා දියත් කල හැකි 'වෙබ්සයිට් ඩොට් කොම්'



මෙම වෙබ් අඩවියට පිවිස ඹවුන් ලබා දෙන් ටෙම්ප්ලේට් තමන්ට කැමති ආකාරයකින් වෙනස් කර ගනිමින්
තමන්ගේම වෙබ් පිටුවක් සාදා අන්තර්ජාලයට එක් කර හැකි අඩවියකි.

ඉහත පින්තුර මත Click කොට අදාල වෙබ් අඩවි තුලට පිවිසෙන්න......


සුභ දවසක්.............. අයෙත් මෙවැන් පොස්ටුවකින් හම්බෙමු.......


Read more ...
Designed By Blogger Templates