Breaking News

Friday, January 24, 2014

Euro Truck Simulator 2 - Truck ගේම් වලට කැමති අයට නියම භාණ්ඩයක්



ගොඩක් අය මේ ගේම්  එක ගැන දන්නවා ඇති, නොදන්න අයත් ඉන්න නිසා පෝස්ට් එකක් දාන්න හිතුනා.
මේ ගේම් එක ලෝකෙ තියන් හොඳම Truck Simulator ගේම් එක කිව්වොත් මම වැරදි නෑ,
මොකද මේ ගේම් එක ඒ තරම් හොඳට design කරලා තියනවා. ගේම් එක ගැන කියවාලා වැඩක් නෑනෙ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් නැත්නම්, ඒක නිසා මම පහලින් ලින්ක් එකක් දැම්මා, ටොරනට් ලින්ක් එකක් තියෙන්නෙ, බාගෙනම බලන්නකො..........


මේ තියෙන්නෙ ගේම් එකේ trailer එකක්,


මෙතන click කරලා torrent file එක බා ගන්නකො එහෙනම්,
Read more ...
Designed By Blogger Templates