Breaking News

Tuesday, August 12, 2014

ABBY Fine Reader 12 - The Most Important Software to you

ABBY Fine Reader 12

                       ඔන්න ගොඩක් දවසකට පස්සෙ ඹයාලට ගොඩක් වැදගත් සොෆ්වෙයා එකක් අරගෙන ආවා. මෙහෙම කිව්වට මේක මොක්කද කියලා ඔයාලා දන්නෙ නෑනෙ,ඒක නිසා මේක ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්කො,
                         මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට පුලුවන් ෆොටෝ එකක තියන අකුරු වෙන් කරලා ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට ගන්න, ඉතින් ඒක අපි හැමෝටම ගොඩක් වටින දෙයක්.
                    හැබැයි මේ සොෆ්ට්වෙයා එක සල්ලි දීලා ගන්නවා නම් ටිකක් ගණන් වෙනවා, ඒ කිව්වෙ ලොකු ගානකුත් නෙවෙයි $ 169.99 වගේ පොඩි ගානක්. ඔයාලා එච්චර වියදම් කරන්න ඔන නෑ, 


පහල බැනර් එක Click කරලා torrent වලින් නිකන්ම බා ගන්නකො.....

අදම අපි ගියා, ආයෙ වටිනා කියන පෝස්ට් එකකින් හම්බෙමු 
එතකන් හැමෝටම ජය ශ්‍රී.....






Read more ...
Designed By Blogger Templates