Breaking News

Thursday, September 18, 2014

බ්ලොග් එක බලපු හැමෝටම ගොඩක් ස්තූතී


අද දවසෙදි බ්ලොග් එකේ Page Views 10000 ක් සම්පූර්ණ උනා, ඉතින් මෙච්චර දවසක් සහයොගය දීලා
බ්ලොග් එක බැලුව හැමෝටම ගොඩක් ස්තූති වෙන ගමන්ම ඉදිරියටත් බ්ලොග් එක බලන්න කියලා ඉල්ලීමක් කරනවා.
Read more ...

Monday, September 1, 2014

වැදගත් වෙබ් සේවා

ඔන්න අදත් කට්ටියට වැදගත් වෙන සයිට් ටිකක් අරන් ආවා,

          කොච්චර සයිට් තිබුනත් වැඩක් නෑ අපිට ඒ සයිට් වලින් කරගන්න පුළුවන් වැඩ ටික ගැන 
හොඳ අවභොධයක් නැත්තම්, ඒක නිසා ඔන්න මන් ඒ වගේ දේවල් ටිකක් ගැන කියලා දෙන්න  
යන්නෙ, මේවා දන්න අයත් ඇති, මේ කියන්නෙ නොදන්න අය වෙනුවෙන්...............

Rootsy


මෙම වෙබ් අඩවියෙන් සිදු කරගත හැකි ප්‍රධානම කාර්ය වන්නේ පවුලේ නෑදෑයන් සමග ඉන්ටනෙට්
මිතුරු හවුලක් පවත්වාගෙන යෑමයි,
           මෙහිදී මෙම සයිට් එක මගින් ලබා දෙන ටූල්ස් භාවිතයෙන් ඔනම කෙනෙකුට සිය පරම්පරාවේ 
නෑදෑ සබඳකම් පෙන්වන ගැලීම් සටහනක් නිර්මාණය කල හැකී. ඉන් පසු එය වෙබ් අඩවියේ හොස්ට් කල
 විට පවුලේ අන් අයට තමන් ගැන නොයෙක් විස්තර ඊට එක් කරමින් තම පරම්පරාවේ විස්තර අප්ග්‍රේඩ් කල හැකිය.

මෙතන ක්ලික් කරලා මෙම සයිට් එකට පිවිසෙන්න..........


Radiobeta


මෙම වෙබ් අඩවිය මගින් ලොව රටවල් සෑම එකකම විකාශය වන ඉන්ටනෙට් රේඩියෝ සේවා සියල්ටම
නොමිලේ සවන් දිය හැක.



Read more ...
Designed By Blogger Templates