Breaking News

Sunday, February 24, 2013

ඔබට වැදගත් වෙබ් සේවා


ඔනම වෙබ් බ්‍රව්සරයකින් මෙම වෙබ් අඩවියට
පිවිසිය පසු ඒම වෙබ් බ්‍රව්සරය කෙතරම් හෝඳින්
අපට සේවය සපයන්නේද කියා මෙම වෙබ්
අඩවියෙන් දැන ගත හැක. මෙය මයික්‍රොසොෆ්ට්
ආයතනයේ ඉදිරිපත් කිරීමකි.

මෙතන Click කරලා වෙබ් අඩවියට පිවිසෙන්න






ප්‍රසන්ටේෂන ආදියට අවශ්‍ය නොයෙක් වර්ගයේ
ගැලීම් සටහන් සහ වෙනත් රූප සටහන් පහසුවෙන්
මෙම වෙබ් අඩවිය මගින් නිර්මාණය කල හැක.

මෙතන Click කරලා වෙබ් අඩවියට පිවිසෙන්න






යම් පරිගණකයක් අන්තර්ජාලයට හෝ වෙනත්
ජාලයකට සම්බන්ධ කොට තිබෙන අයිපී ඇඩ්‍රස්
දැන ගැනීමට අවශ්‍ය නම් ඒයට තිබෙන පහසුම
ක්‍රමය මෙම වෙබ් අඩවියට පිවිසීමය.


                                                                                   මෙතන Click කරලා වෙබ් අඩවියට පිවිසෙන්න

No comments:

Post a Comment

Designed By Blogger Templates