Breaking News

Monday, January 28, 2013

NFS Mostwanted - Criterion Games Version



























මේක නම් ‍පට්ටම පට්ට ගේම් එකක්,
කාලෙකට පස්සෙ ආව නියම Racing ගේම්
එකක් කියලා මේකට කිවුවොත් මම හරි
කියලා හිතෙනවා,

මේ ගේම් එක EA Game Developers සහ
Criterion Game Developers යන සමාගම්
දෙකම එක්වී නිරිමාණය කිරීම නිසා මෙමෙ
ගේම් එක ගොඩක් ඉහල තත්වෙක තියනවා.

 
මහිදී කලින්  තිබ්බ Mostwanted  ගේම් එකේ
නොතිබුන අලුත් features විශාල ප්‍රමාණයක්
එකතු කරලා තියනවා. ඒ එකතු කරපු features ගොඩක්ම මේකට කලින් Criterion Game Developers ලා නිර්මාණය කරපු Racing ගේම් එකක් වන Paradise City ගේම් එකේ තිබුන features ගොඩක් මෙකෙදිත් දැක ගන්න පුළුවන්.
එයින් වැදගත්ම එකක් නම් මීට කලින් NFS
ගේම් වල නොතිබුන වාහන Crashed වීම මෙහිදී
ඉතා හොඳින් පෙන්නුම් කරනවා.

කොහොම උනත් මේ Mostwanted  ගේම් එක
කලින් එකට වඩා ගොඩාක් ඉහල තත්වෙක තියනවා.

මෙහි න්ශ්පාදකයින් කියන විදිහට මෙම ගේම්
එක ක්‍රීඩා කිරීමට ඔබේ පරිගණයේ,
2 GHz Dual Core Or Higher,
512 MB Or Higher VGA Card  ,
2 GB Ram ,
10 GB HDD Space ,
DirectX 10.1
අවශ්‍ය බව ඔවුන් පවසනවා.



මෙත Click කරලා මේ ගේම් ඒකේ  Trailer එක බලන්න.

කරගන්න









Read more ...

Wednesday, January 23, 2013

ඔබය වැදගත් වන වෙබ් අඩවි



යම් ඔන්ලයින් සේවයකදී තමන්ගේ ඊ මේල්
ලිපිනය නොපෙන්වමින් එයට සම්බන්ධ විය
හැකි සේ විකල්පල ඊ මේල් ලිපිනයක් මෙම
වෙබ් අඩවිය මගින් නොමිලේ සාදා ගත හැක.

මෙතන Click කරලා එම වෙබ් අඩවියට යන්න






 ඔබේ පරිගණකයේ තිබෙන එඩිට් කිරීමට අපහසු
ඔනෑම ඉමේජ් එකක් මෙම වෙබ් අඩවියට කෙළින්ම
අප්ලෝඩ් කල විට ටිකකින් එඩිට් කොට පෙන්වයි.
ඉන් පසු එය ඔබට කැමති තැනක සේව් කරගන්නට
පුළුවන.

මෙතන  Click කරලා එම වෙබ් අඩවියට යන්න








තමන්ලේ වෙබ් අඩවි, ඊ මේල් එකවුන්ට්ස් හෝ
වෙනත් ඔනම ඩේටාබේස් එකක බැකප් තැනීමට
මෙම සේවය මගින් පහසුකම් සපයයි.
එහිදී 2GB බැකප් ඉඩ ප්‍රමාණයක් නොමිලේ දෙන
අතර ඊට වැඩි ඉඩක් ඔනෑ නම් මිලදී  ගත යුතුය.

මෙතල Click කරලා එම වෙබ් අඩවියට පිවිසෙන්න

Read more ...

Monday, January 14, 2013

American Nightmare පරිගණක ක්‍රීඩාව













අහිරහස් පුද්ගලයෙකුගේ මෙහෙයවීමෙන්
අතුරුදහන් වන තම බිරිඳ සොයා යන
නව කතාකරුවෙකු වටා මෙම කතාව ගෙතී ඇත.

ඇලන් වේක් යනු නවකතා කරුවෙකි. දිනක් වොෂින්ටනයේදී ඔහුගේ බිරිය වන ඇලිස්
අතුරුදහන් වේ.

මෙහිදී පරිගණක ක්‍රීඩකයාට ක්‍රීඩාකිරීමට සිදුවන්නේ
බිරියගේ අතුරුදහන්වීමේ සුලමුල සොයන ඇලන්
ලෙසටය.

මෙහිදී ඇලන්ගේ ප්‍රධානතම ආයුධ වන්නේ
ඔහුගේ අධික දීප්තිමත් විදුලිපන්දමත් දුන්නක් වැනි ආයුධයක්ය. ඔහුගේ මෙම විදුලි පන්දමේ ආලෝකය සතුරන්ට අහිතකරය.

මෙහිදී ක්‍රීඩකයාට විදුලි පන්දම් එළිය එල්ල කරනාවාත් සමගම වෙඩි තැබීමට සිදුවෙයි.
ඒ නිසා ඔහුගේ අත් දෙකම භාවිතා කිරීමට
සිදුවෙයි.


ඇලන්ගේ අවසන් අරමුන වන ඔහුගේ බිරිය බේරා
ගැනීම සඳහා පරිගණක ක්‍රීඩකයාට බුද්ධිමත් ලෙස
ඔහුව පාළනය කිරීමෙන් පුළුවන.






Read more ...

Wednesday, January 2, 2013

MotherBoard වල තිබෙන විවිධ ප්‍රොසෙසර් සොකට් වර්ග



මෙහිදී මම දැනට භාවිතා වන Intel ප්‍රොසෙසර් සොකට් වර්ග ගැන පමණක් සඳහන් කරන්නම්........



  •  LGA 775




මෙය 2004 වසරේදී හඳුන්වාදුන් අතර අලුත් LGA තාක්ෂණයෙන් හඳුන්වාදුන් මුල්ම සොකට් එකයි.
මෙහි පැරණි ප්‍රොසෙසර් වල මෙන් තුඩු නැත.
මෙයට  LGA තාක්ෂණයෙන් නිපද වූ
Intel Pentium 4, Intel Pentium D, Intel Celeron,
Intel Pentium XE, Intel Core2 Duo, Intel Xeon
යන ප්‍රොසෙසර් සම්බන්ද කල හැක.



         
  • LGA 771
                                                                              
 




2006 වසරේ හඳුන්වාදුන් මෙම සොකට් වර්ගයට සවිකල හැක්කේ සර්වර් පරිගණක සඳහා තැනූ
LGA තාක්ෂණයෙන් තැනූ Intel Xeon ප්‍රොසෙසර්
සඳහා පමණි.








  • LGA 1156
                                                                         



 2009 වසරේ දී හඳුන්වාදුන් මෙම සොකට් එකට
අලුත්ම ඉන්ටෙල් ප්‍රොසෙසර් වන
Intel Core i7 (800 Series),  Intel Core i5 (700 Series),  Intel Core i3 (500 Series),  Intel Xeon (X3400, L3400),  Intel Pentium (G6000 Series)
Intel Celeron (G1000 Series) යන LGA තාක්ෂණයෙන් යුත් ප්‍රොසෙසර් සම්බන්ද කිරීමට යොදාගනී. තවද LGA 1366 සොකට් එක Intel Core i7 (900 Series) සම්බන්ධ කිරීමට යොදාගනී.





  • LGA 1248







2010 වර්ශයේ නිපදවූ මෙම සොකට් වර්ගය
සර්වර් පරිගණක සඳහා සැකසූ Intel Itanium 9300 Series කාණ්ඩයේ ප්‍රොසෙසර් සම්බන්ධ කිරීමට
යොදාගනී. මීට අමතරව  LGA 1576 ප්‍රොසෙසර් සොකට්
එක Intel Xeon 6500/7500 Series  ප්‍රොසෙසර් සම්බන්ධ කිරීමට යොදාගනී.






  • LGA 1115





     2011 වර්ශයේ නිපදවූ මෙම සොකට් එක
    අලුත්ම Intel  Sandy Bridge DT ප්‍රොසෙසර්
    සම්බන්ධ කිරීමට යොදාගනී.














    Read more ...

    Tuesday, January 1, 2013

    වටිනාකියන නව නිපැයුම්





    බ්ලූටූත් තාක්ෂණය භාවිතා වන මෙම ස්පීකරය
    ජලයට ඔරොත්තු දෙන පරිදි නිපදවා ඇත.
    ඒ නිසා මෙය වතුරෙහි පාවෙමින් තිබියදී
    ක්‍රියාත්මක කිරීමට හැක.










    මෙය හුවාවෙයි සමාගමේ නවතම නිෂ්පාසනයක්
    වන Huawei Mediapa 10 FHD යන ටැබ්ලට්
    පරිගණකයයි. මෙය 4G/LTE වැනි තාක්ෂණ
    සමගින් ඉතා වේගෙයන් වැඩ කල හැකි
    යන්ත්‍රයක් වීම මෙහි විශේෂත්වයයි









    SONY සමාගම විසින් නිපදවා ඇති මෙම
    හෙඩ්ෆෝන් වර්ගය සාමාන්‍ය එකක් සේ පෙනුනත්
    මෙය ඉතා හොඳින් බේස් ශ්‍රවනය වන සේ තනා
    ඈත. SONY    සමාගම පවසන පරිදි මෙමගින්
    හෝම් තියටර් සිස්ටම් එකකින් ලබන සංගීත
    ආස්වාදය ලැබිය හැක.
    Read more ...

    Wish You

     
    I wish you to have a
    Sweetest Sunday
    Marvelous Monday
    Tasty Tuesday
    Wonderful Wednesday
    Thankful Thursday
    Friendly Friday
    Successful Saturday.
    Have a great Year.
    HAPPY NEW YEAR

    Read more ...
    Designed By Blogger Templates