Breaking News

Tuesday, January 1, 2013

වටිනාකියන නව නිපැයුම්





බ්ලූටූත් තාක්ෂණය භාවිතා වන මෙම ස්පීකරය
ජලයට ඔරොත්තු දෙන පරිදි නිපදවා ඇත.
ඒ නිසා මෙය වතුරෙහි පාවෙමින් තිබියදී
ක්‍රියාත්මක කිරීමට හැක.










මෙය හුවාවෙයි සමාගමේ නවතම නිෂ්පාසනයක්
වන Huawei Mediapa 10 FHD යන ටැබ්ලට්
පරිගණකයයි. මෙය 4G/LTE වැනි තාක්ෂණ
සමගින් ඉතා වේගෙයන් වැඩ කල හැකි
යන්ත්‍රයක් වීම මෙහි විශේෂත්වයයි









SONY සමාගම විසින් නිපදවා ඇති මෙම
හෙඩ්ෆෝන් වර්ගය සාමාන්‍ය එකක් සේ පෙනුනත්
මෙය ඉතා හොඳින් බේස් ශ්‍රවනය වන සේ තනා
ඈත. SONY    සමාගම පවසන පරිදි මෙමගින්
හෝම් තියටර් සිස්ටම් එකකින් ලබන සංගීත
ආස්වාදය ලැබිය හැක.

No comments:

Post a Comment

Designed By Blogger Templates