Breaking News

Monday, January 28, 2013

NFS Mostwanted - Criterion Games Version



























මේක නම් ‍පට්ටම පට්ට ගේම් එකක්,
කාලෙකට පස්සෙ ආව නියම Racing ගේම්
එකක් කියලා මේකට කිවුවොත් මම හරි
කියලා හිතෙනවා,

මේ ගේම් එක EA Game Developers සහ
Criterion Game Developers යන සමාගම්
දෙකම එක්වී නිරිමාණය කිරීම නිසා මෙමෙ
ගේම් එක ගොඩක් ඉහල තත්වෙක තියනවා.

 
මහිදී කලින්  තිබ්බ Mostwanted  ගේම් එකේ
නොතිබුන අලුත් features විශාල ප්‍රමාණයක්
එකතු කරලා තියනවා. ඒ එකතු කරපු features ගොඩක්ම මේකට කලින් Criterion Game Developers ලා නිර්මාණය කරපු Racing ගේම් එකක් වන Paradise City ගේම් එකේ තිබුන features ගොඩක් මෙකෙදිත් දැක ගන්න පුළුවන්.
එයින් වැදගත්ම එකක් නම් මීට කලින් NFS
ගේම් වල නොතිබුන වාහන Crashed වීම මෙහිදී
ඉතා හොඳින් පෙන්නුම් කරනවා.

කොහොම උනත් මේ Mostwanted  ගේම් එක
කලින් එකට වඩා ගොඩාක් ඉහල තත්වෙක තියනවා.

මෙහි න්ශ්පාදකයින් කියන විදිහට මෙම ගේම්
එක ක්‍රීඩා කිරීමට ඔබේ පරිගණයේ,
2 GHz Dual Core Or Higher,
512 MB Or Higher VGA Card  ,
2 GB Ram ,
10 GB HDD Space ,
DirectX 10.1
අවශ්‍ය බව ඔවුන් පවසනවා.



මෙත Click කරලා මේ ගේම් ඒකේ  Trailer එක බලන්න.

කරගන්න









No comments:

Post a Comment

Designed By Blogger Templates