
අහිරහස් පුද්ගලයෙකුගේ මෙහෙයවීමෙන්
අතුරුදහන් වන තම බිරිඳ සොයා යන
නව කතාකරුවෙකු වටා මෙම කතාව ගෙතී ඇත.
ඇලන් වේක් යනු නවකතා කරුවෙකි. දිනක් වොෂින්ටනයේදී ඔහුගේ බිරිය වන ඇලිස්
අතුරුදහන් වේ.

බිරියගේ අතුරුදහන්වීමේ සුලමුල සොයන ඇලන්
ලෙසටය.
මෙහිදී ඇලන්ගේ ප්‍රධානතම ආයුධ වන්නේ
ඔහුගේ අධික දීප්තිමත් විදුලිපන්දමත් දුන්නක් වැනි ආයුධයක්ය. ඔහුගේ මෙම විදුලි පන්දමේ ආලෝකය සතුරන්ට අහිතකරය.
මෙහිදී ක්‍රීඩකයාට විදුලි පන්දම් එළිය එල්ල කරනාවාත් සමගම වෙඩි තැබීමට සිදුවෙයි.
ඒ නිසා ඔහුගේ අත් දෙකම භාවිතා කිරීමට

ඇලන්ගේ අවසන් අරමුන වන ඔහුගේ බිරිය බේරා
ගැනීම සඳහා පරිගණක ක්‍රීඩකයාට බුද්ධිමත් ලෙස
ඔහුව පාළනය කිරීමෙන් පුළුවන.
No comments:
Post a Comment